වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟ වීම හේතුවෙන් සිදුවූ වගා හානි වලට කඩිනමින් වන්දි

වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟ වීම හේතුවෙන් සිදුවූ වගා හානි වලට කඩිනමින් වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති  පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (06) මාධ්‍ය නිවේදනයක් නිකුත්... Read more »

එල් නිනෝ අවදානම මිලියන 49ක් උග්‍ර ආහාර හිඟයකට ඇද දැමිය හැකි බව ලෝක ආහාර වැඩසටහන පවසයි

බලගතු එල් නිනෝ කාලගුණික සිදුවීමක් හේතුවෙන් ලබන වසර අවසන් වන විට ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කලාප කිහිපයක තවත් මිලියන 49කට ආසන්න ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට ඇද දැමිය හැකි බව ලෝක ආහාර... Read more »
Ad Widget

මහියංගණය ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කෙරේ

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ජූලි 30 වන දින මහියංගණය ප්‍රාදේශීය ලේකම්... Read more »

වාරි මහිම – අපේ උරුමය: හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (04) දින ඉඩම් හා... Read more »

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකුට ප්‍රසාද දීමනා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබාදීම ඊයේ (04) විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත... Read more »

නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අස්වැන්න “ඩබල් ” කරගත් සාලිය වැව ගොවි මහත්වරු

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ‘නකල්ස් ව්‍යාපෘතිය‘ යටතේ ඇති කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනෙන් යාය 7 , සාලිය වැව FC 42 ඇළ ප්‍රදේශයේ වී ගොවීන්ගේ ඇස්වැන්න වාර්තාගත... Read more »

තුන්වන කන්නයේ මුං වගාවට ඩ්‍රෝන යානා තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගනී

තුන්වන කන්නයේ ( මැද කන්නයේ ) මුං වගාව අනුරාධපුර, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වැඩිපුර ව්‍යාප්ත වී පවතී. තවදුරටත් එය ප්‍රචලිත කිරීමෙිදී ශ්‍රම දායකත්වය සොයා ගැනීම හා ගතවන කාලය ගොවීන්ට ගැටලුවක් වී ඇතිබව... Read more »

දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය: ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නකල්ස් කාර්යභාරය සමාලෝචනය කෙරේ

කුඩා පරිමාණයේ වගාබිම්වල තිරසාර ලෙස නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයක් වන දේශගුණික විපර්යාසයන්ට අනුගත තිරසාර ඉඩම් කළමනාකරණය යටතේ 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් රැසක් සඳහා දුම්බර හරිත... Read more »

මහවැලි කේන්ද්‍රයේ Euphoria Ceylon සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට විදෙස් සංචාරකයින්ගේ ඉහළ ප්‍රතිචාර

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ දැක්ම අනුව යමින් කොළඹ මහවැලි කේන්ද්‍රය මූලික කරගනිමින් Euphoria Ceylon නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. මහවැලි උපදේශන කාර්යංශය, මහවැලි... Read more »

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කාර්ය මණ්ඩලය වෙත ප්‍රසාද දීමනා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය  සිය සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබ දීමට කටයුතු කර ඇත. කෘෂිකාර්මික හා... Read more »