තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානයෙන් ලොවට වැදගත් පාඩමක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

භූතානයේ පැවති ගෝලීය සමුළුවේදී තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය ලොවට කියයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2026 සැප්තැම්බර් 01 දින භූතානයේ ඩුන්ග්කාර් ඩ්සොංහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව... Read more »

අලි-මිනිස් ගැටුම පාලනයට සියලු ආයතන හා පාර්ශ්ව ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කෙරේ

අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එම කාරක... Read more »
Ad Widget

වනඅලි, දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ සිදු විය. “ක්ලීන්... Read more »

ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට: රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපායට සෘජුවම බලපාන සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ආරම්භ කර ඇත. වර්ෂ 2029 දක්වා ක්‍රියාත්මක... Read more »

ගොවිජන රක්ෂණයෙන් පලතුරු වගාවන් සඳහා රක්ෂණාවරණයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පළතුරු වගාවේ යෙදෙන ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා... Read more »

වියළි කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට අක්කර 8,000කට ආසන්න ප්‍රමාණක වගා හානි

වියළි කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට අක්කර 8,000කට ආසන්න ප්‍රමාණක වගා හානි සිදුව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා... Read more »

ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ... Read more »