විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත. ඖෂධ, රසායන ද්‍රව්‍ය, ගෘහස්ත ඉලෙක්ට්‍රොනික... Read more »
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෙම තත්ත්වය තුළ විධිමත් ලෙස ආනයනය කළ ඌරු මස්වලින් මෙම වෛරසය රට තුළට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් අවධිමත් ලෙස රටට ගෙන එනු ලැබූ... Read more »
කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සිදුවන ව්‍යාපාර අතර බහුතරයක් කුඩා ව්‍යාපාර බව හඳුනා ගෙන තිබෙනවා. එය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු තත්ත්වයක්. මේ නිසා කුඩා ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මේ සියලු රටවල රජයන් සහ... Read more »
ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease... Read more »
බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ... Read more »
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ... Read more »
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව නමින් වර්ෂ 1972 කාලයේ දි ආරම්භ කරලා 2024 වන විට වසර 52ක් සැපිරෙනවා. අද අපි මේ සොඳුරු කතා බහට සුදානම් වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරම්භක ... Read more »
ව්‍යාපාරය මේ තියන තැනට වර්ධනය කරගන්න තරුණයෙක් විදියට මම විශාල කැපකිරීමක් කළා. පොඩි කාලයක් ඇතුළත ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න තිරය පිටුපස හිතාගන්න බැරි තරම් කැපකිරීමක් තියෙනවා” ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැප නොවුණොත්,... Read more »
R.K.W. රන්කෙත් කුඹුර, අධ්‍යක්ෂ (සංවර්ධන) III, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුරුඳු කියන්නේ අවුරුදු 75-100ක් විතර හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් බෝගයක්. නමුත් බොහෝ කුරුඳු වගාකරුවන් මේ ගැන නිසි සැලකිල්ලක් දක්වන බවක් පේන්නෙ නෑ.... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් සිදුවන හානි තිරසර ලෙස කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සංවාදයක් පවතී. වර්තමානය වන විට රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා තුළ මේ සංවාදය වඩාත් ප්‍රබල වී... Read more »

