Mr. Kandasamy Sathananthen, a resident of Vavuniya District, has been continuously maintaining Vairavapuliyankulam, its surrounding tank bunds, and the environment within the area under the Kovilkulam Agrarian Service Centre through his own... Read more »
வவுனியா மாவட்டத்தில் கோவில்குளம் கமநல சேவை நிலையத்தின் கீழ் அமைந்துள்ள வைரவப்புளியங்குளம் மற்றும் அதனைச் சூழவுள்ள அணைக்கட்டுகள், சுற்றுச்சூழல் ஆகியவற்றை தனது சொந்த முயற்சியால் தொடர்ச்சியாக பராமரித்து வருகின்றார் பொதுமகனான திரு. கந்தசாமி சதானந்தன். மேலும், அப்பகுதியில் திண்மக் கழிவுகள் கொட்டப்படுவதைத் தடுப்பதற்காக பொதுமக்களிடையே... Read more »
වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්කුලම් ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශයට අයත් වෛරවපුලියන්කුලම් වැව, එහි වැව් බැම්ම ඇතුළු අවට පරිසරය තමන්ගේම පෞද්ගලික උත්සාහයෙන් හා කැපවීමෙන් අඛණ්ඩව නඩත්තු කිරීමට කන්දසාමි සදානන්දන් මහතා කටයුතු කරයි. මීට අමතරව, එම... Read more »
එක් කන්නයකට පමණක් අස්වනු අලෙවි කිරීම මගින් ආදායම් ලබන ගොවි පවුල් වසරේ අවස්ථා කිහිපයකදීම ආදායම් ලබාගැනීම සඳහා යොමුකිරීම හා ශ්‍රී ලංකාවට රනිල බෝග හා තෙල් බෝග ආනයනය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක... Read more »
එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස් කර ගැනීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ‘යුනිලීවර් දියවර සහාය’ ව්‍යාපෘතිය මගින් පිරිනමනු ලබන ජල ටැංකි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්... Read more »
මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වාරියපොළ ග්‍රාම නිලධාරි බල ප්‍රදේශයේ සුදු ගග ජල ද්‍රෝණියෙන් පෝෂණය වූ අක්කර 100කට වැඩි කුඹුරු යායක් දිට්වා ස්වාභාවික ව්‍යසනයෙන් සම්පුර්ණයෙන් විනාශ වූ අතර, මිට වසර 45කට... Read more »
මහ කන්නය කලින් සහ ප්‍රමාදයකින් තොරව ආරම්භ කළහොත් ඉදිරි වගා කන්න දෙකම දුෂ්කරතාවයකින් තොරව සාර්ථකව කළමනාකරණය කළ හැකි බව මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය. මහ... Read more »
මහවැලි උපදේශක කාර්‍යංශයේ ආයතනික සමාජ වගකීම් (CSR) සහ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන GCF Knuckles ව්‍යාපෘතියෙහි ජලවිද්‍යාත්මක ළිං සමීක්ෂණය (Hydrology Well Survey) පසු ගියදා මාතලේ දිස්ත්‍රික්කයේදී ආරම්භ කරන ලදී. Read more »
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් හට ගත් නියගයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ... Read more »
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ආරවුල්, බදු ගැටලු සහ සුනාමි දීමනා පත්‍ර ආශ්‍රිත ගැටලු පිළිබඳ සාකච්ඡා කර විසඳුම් ලබාදීමේ අරමුණින් ජංගම සේවා වැඩසටහනක් 2026 අගෝස්තු මස 13 සහ 14 යන දෙදින... Read more »

