කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෙළ බොජුන් වැඩසටහන හා එක්ව ක්‍රියාත්මක කරන සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් පුහුණු කිරීමේ කාගිල්ස් ලක් බොජුන් පුහුණු වැඩසටහන වාර්ෂිකව තෙවන වරටත් 2024, අගෝස්තු 27 දින කාගිල්ස් ප්‍රධාන කාර්යාල... Read more »
දිවයින පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.විදෙස් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙකු නම් ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී මහතා/මහත්මිය හමුවන... Read more »
ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග... Read more »
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ... Read more »
මෙරට කිරි ගොවීන්ගේ කිරි අස්වැන්න වැඩි කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය වෙනුවෙන් සහනදායී මූල්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට නෙස්ලේ ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට කිරි නිෂ්පාදන දාම කළමනාකරණය... Read more »
ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ නව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර තිබේ. ඊට අමතරව බවර් සමූහයේ සෞඛ්‍ය... Read more »
ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෞද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක්... Read more »
ආහාර වලින් ස්වයංපෝෂිත වීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවෙයි – මිත්‍රපාල ලංකේශ්වර සභාපති, රත්න සමූහ ව්‍යාපාරය ‘රත්න සමූහ ව්‍යාපාරය’ යනු මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර ජාලයකි. 17 හැවිරිදි තරුණ ගොවියෙකු විසින් 1978 දී... Read more »

