සහල් හිඟයකින් තොරව සාධාරණ මිලට, අඛණ්ඩව ජනතාවට ලබා දීමේ අවශ්යතාව ජනපති අවධාරණය කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (25) පැවැති කැබිනට් හමුවේ දී නාඩු සහල් මෙට්ට්රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.... Read more »
ජාතික ජන බලවේගය රජයක් යටතේ කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා යැයි ජනාධිපති අනුර දිසානායක මහතා අද (21) 10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් කළ විශේෂ කතාවේ දී ප්රකාශ කළේය. ජනපති... Read more »
කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්යවරයා ලෙස දිවුරුම් දුන් කේ.ඩී. ලාල් කාන්ත මහතා අද (19) බත්තරමුල්ල ගොවි ජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්යාංශයේදී නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. Read more »
නව අග්රාමාත්ය ලේකම්, අමාත්ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. නව පත් කිරීම් අනුව... Read more »
ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්යාංශ ජනාධිපතිවරයා යටතට අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශ අග්රාමාත්යවරිය යටතට ජාතික ජන බලවේගය රජයේ නව අමාත්ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »
සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ. සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ... Read more »
මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙම සහනාධාරය ගොවීන්... Read more »
පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීමත් ප්රධාන අරමුණක් මහ කන්නයේ වී මෙට්රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්... Read more »
සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර මෙරට ක්රියාත්මක සමාජ සුභසාධන ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද... Read more »

