ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික වැඩසටහනක් අවශ්‍යයි

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි ප්‍රගති සමාලෝචනයේදී ජනපති පවසයි අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ... Read more »

කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංවිධාන ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා – ජනපති

කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය... Read more »
Ad Widget

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබා දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව අක්කර පහකට... Read more »

මහ කන්නයේ පොහොර සහනාධාරය සඳුදා සිට

ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම  ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. පළමු අදියරේ දී රුපියල්... Read more »

ආනයනික අල සහ ලූණු මත බදු පැනවීමෙන් දේශීය අස්වැන්නට සාධාරණ මිලක් – කැබිනට් ප්‍රකාශක

ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා,... Read more »

ලෝක බැංකු ආධාර මත වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්

ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම... Read more »

ජනපතිගෙන් ගොවීන්ට සහ ධීවරයන්ට සහනාධාර

මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා... Read more »

පාරම්පරික වී වගාව – ප්‍රවණතා සහ අභියෝග

‘වස විස නැති කෘෂිකර්මාන්තය’ ගැන මෙන්ම ‘වස විස නැති ආහාර පාරිභෝජනය’ “කාබනික පොහොර යොදා වගා කළ ආහාර ” ගැන වර්තමානයේ අපේ සමාජයේ දැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා. සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ සාකච්ඡාවේදී... Read more »

ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට පියවර

ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට අදාළව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩු රේගුවේ සාමාන්‍ය පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන බව බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා... Read more »

ආහාර බෝග නිෂ්පාදන මුහුණ දෙන ගැටලු ජයගත හැකි ද ?

මානව පරිණාමයේ විශ්වීය සාධකයන් විසින් ප්‍රාග් ‍‍ඓතිහාසික මානවයා ගංගා නිම්න ශිෂ්ටාචාරය වෙත කැඳවා කෘෂිකාර්මික ජීවන රටාවකට අනුගත කරන ලදී. ඔහුගේ සංස්කෘතිය සදාචාරමය පරිණාමය සිදුවුයේ එතැන් සිටය. එලෙස ලද ආභාෂය මත මුල් බැස... Read more »