මාස හයට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක් උපයයි

2026 වර්ෂයේ ජුනි 30 වන විට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 4000ක හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ඇත. කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන්... Read more »

ශ්‍රී ලංකාවේ නැවුම් පලතුරු සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ පුළුල් කරගැනීමට විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ නැවුම් පලතුරු සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ ප්‍රවේශය හා අපනයන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (03)කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාතාංශයේදී පැවැත්විණි.  ඕස්ට්‍රේලියාව තුළ නැවුම් නිර්වර්තන... Read more »
Ad Widget

අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට විවිධාංගීකරණය අත්‍යවශ්‍යයි

සනත් බණ්ඩාර හේරත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන උපදේශක අනාදිමත් කාලයක සිට කෘෂිකාර්මික රටක් ලෙස අපනයන වෙළෙඳපොළෙහි අපගේ භූමිකාව කෙබඳුද? කෘෂිකර්මාන්තය සහ කෘෂි ව්‍යවසාය යනු ක්ෂේත්‍ර දෙකක්. අපේ රටේ ජනගහනයෙන් 3%ක් පමණයි ව්‍යවසායකයින්... Read more »

2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද... Read more »

ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව: අන්තර්ජාතික සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 වැනි දක්වා

ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව (International Pepper Community – IPC) විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 වැනි දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත් වේ. පරිසර, වනජීවී,... Read more »

උතුරු මැද පළාතේ TJC අඹ ප්‍ර‌භේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම්

උතුරු මැද පළාතේ TJC අඹ ප්‍ර‌භේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම අඹ ගොවීන් අපනයන ව්‍යවසායකයන් බවට පත් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එම... Read more »

පලතුරු සහ එළවළුවල පසු අස්වනු හානි අවම කිරීමේ වැඩසටහනක්

“අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී  පැවැත්විණි. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික... Read more »

අපට තිබෙන්නේ ලෝකයේ හොඳම කුළුබඩු වර්ග – ආචාර්ය එස්.ටී.ඩබ්ලිව්. කිරින්ද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව නමින් වර්ෂ 1972 කාලයේ දි ආරම්භ කරලා 2024 වන විට වසර 52ක් සැපිරෙනවා. අද අපි මේ සොඳුරු කතා බහට සුදානම් වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරම්භක ... Read more »

වගා කරන්න කලින් කියවන්න – කුරුඳු අක්කරයකින් රුපියල් කෝටි 09ක් රැක ගන්න හැටි

  R.K.W. රන්කෙත් කුඹුර, අධ්‍යක්ෂ (සංවර්ධන) III, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුරුඳු කියන්නේ අවුරුදු 75-100ක් විතර හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් බෝගයක්. නමුත් බොහෝ කුරුඳු වගාකරුවන් මේ ගැන නිසි සැලකිල්ලක් දක්වන බවක් පේන්නෙ නෑ.... Read more »

EDB සහ ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් (IFT Networks) අතර සහයෝගිතා රාමුවකට අත්සන් තබයි

ජාත්‍යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුවට ((Framework of Cooperation – FOC)) නිල වශයෙන්... Read more »