උතුරු මැද පළාතේ TJC අඹ ප්රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම අඹ ගොවීන් අපනයන ව්යවසායකයන් බවට පත් කිරීම කාලීන අවශ්යතාවක් බව එම... Read more »
“අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්විණි. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික... Read more »
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව නමින් වර්ෂ 1972 කාලයේ දි ආරම්භ කරලා 2024 වන විට වසර 52ක් සැපිරෙනවා. අද අපි මේ සොඳුරු කතා බහට සුදානම් වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරම්භක ... Read more »
R.K.W. රන්කෙත් කුඹුර, අධ්යක්ෂ (සංවර්ධන) III, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුරුඳු කියන්නේ අවුරුදු 75-100ක් විතර හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් බෝගයක්. නමුත් බොහෝ කුරුඳු වගාකරුවන් මේ ගැන නිසි සැලකිල්ලක් දක්වන බවක් පේන්නෙ නෑ.... Read more »
ජාත්යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්රී ලංකාව ජාත්යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුවට ((Framework of Cooperation – FOC)) නිල වශයෙන්... Read more »
ශ්රී ලංකාවේ.සාමාන්ය වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්රික්ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේදී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්රික්ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරයි. 2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ... Read more »
“කුළුබඩු රජු” ලෙසින් හඳුන්වන ගම්මිරිස් මේ වන විට ජාත්යන්තර කුළුබඩු වෙළදාමේ විශාල ඉල්ලුමක් ඇති කුළුබඩු අතරට එක්වී ඇත. ගම්මිරිස් ප්රධානව නිපදවන හා අපනයනය කරන රටක් ලෙස ප්රචලිත ශ්රී ලංකාවේ මාතලේ, මහනුවර, කෑගල්ල,... Read more »
ගොඩක් බුලත් වවන ගොවීන්ට ඇතිවෙන ප්රශ්නයක් තමයි බුලත් වැළෙහි අතු නොපීදීම. ඒ නිසා මුදල් වියදම් කරල බුලත් වවන ගොවීන් පත්වෙන්නෙ ලොකු අපහසුතාවකට. බුලත් අතු පීදෙන්නෙ නෑ කියන්නෙ බුලත් වැලෙහි හරස් අතු හැදෙන්නෙ... Read more »
ඛනිජ තෙල් වෙනුවෙන් ඉරානයට තේ අපනයනයෙන් පියවීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9 න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා අවසන් – ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති. උතුරු ප්රදේශයේ ජනතාවගේ ජීවන... Read more »
රට නිවැරදි ආර්ථික ක්රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්රමයක් ඔස්සේ ඉදිරියට ගෙන... Read more »

