ඉදිරි දින 10 තුළ බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව (STC) අද නිවේදනය කළේය. STC සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන... Read more »
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Hon. David Pine මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය... Read more »
එළඹෙන උත්සව කාල සීමාවන් තුළ පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.... Read more »
සත්ත්ව පාලනය ඇත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවති බවට සාක්ෂි පවතින අතර මෙය ව්‍යාපාරයක් ලෙස විකාශනය වූ ආකාරය මදක් විමසා බලමු. මිනිසා සහ සතුන් අතර සම්බන්ධතාව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා පැතිර යන්නකි.... Read more »
ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අප රටේ මෙතෙක් වාර්තා වී... Read more »
බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මාස දෙක තුළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් සඳහා කුකුළු පැටවුන් 160,000ක් බෙදා දීමට... Read more »
කුරුළු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය... Read more »
කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට සාන්ද්‍ර ආහාර ලබාදීම මගින්... Read more »
මෙරට කිරි ගොවීන්ගේ කිරි අස්වැන්න වැඩි කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය වෙනුවෙන් සහනදායී මූල්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට නෙස්ලේ ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට කිරි නිෂ්පාදන දාම කළමනාකරණය... Read more »
කුකුළන් පාලනය ඕනෑම අයෙක්ට කළ හැකි රැකියාවක් ලෙස පෙනුණත්, කුකුල් පාලනයේදී ජනාවාස වලින් තරමක් ඈත තැනක් වීම වඩාත් යෝග්‍යය. ජලය සපයාගත හැකි, එහෙත් ජලයෙන් තෙත බරිත වෙන පොළවක් තෝරා ගැනීමද කුකුළු පාලනයට... Read more »

