ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව (International Pepper Community – IPC) විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 වැනි දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත් වේ. පරිසර, වනජීවී,... Read more »
කෘෂි වගාවන්ට බරපතළ ලෙස හානි කරන රිලා ගහණය පාලනය කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය. මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය... Read more »
හිඟයකින් තොරව බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.... Read more »
පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග – ජනපති අවධාරණය කරයි සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි සම්බා කිලෝවක තොග... Read more »
ගොවි මහතුනි, පවතින අයහපත් කාලගුණික තත්වය නිසා වගා හානි වූ කුඹුරු වල නැවත වගා කිරීම සඳහා ඔබ හෝ ඔබ ප්‍රදේශයේ 2024 යල කන්නයේ නිෂ්පාදිත බිත්තර වී ලෙස භාවිතා කල හැකි මාස 2... Read more »
ශ්‍රී ලාංකේය කාන්තා ව්‍යවසායකයන් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙම මුලපිරීම එක්සත් රාජධානියේ – ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරීත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ... Read more »
වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් බිලියන 5.9ක් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා... Read more »
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා... Read more »
වෙළෙඳ පොළේ පවතින සහල් තත්ත්වය සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත... Read more »

