ඉහළ පොල් ඵලදාවකට DIMO වෙතින් සාර්ථක විසඳුම් පෙළක්

  පොල් හිඟයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වා ගැනීම,... Read more »

Earthfoam සමාගමෙන් රබර් ගොවීන් 1,700කට රක්ෂණාවරණයක්

ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන්... Read more »
Ad Widget

කුඩා රබර් වතු හිමියන්ගේ ජීවන මට්ටම නැංවීමට සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු හිමියන් 6,000 දෙනෙකුගේ ආර්ථික, සමාජීය, සහ පාරිසරික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන RIVER (Improvement of Value Chain & Embedded Smallholders Resilience) ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය... Read more »

ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව කොළඹ දී ඇරඹෙයි

ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ ( International Coconut Community ICC) 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) කොළඹ දී ආරම්භ විය.  රටවල් 21ක්... Read more »

සාර්ථක පොල් ඵලදාවක් ගන්නේ මෙහෙමයි

පොල් ගෙඩියේ වටප්‍රමාණය මැන ඒ අනුව මිල නියම කළ කාලයක් ද අපේ මතකයේ ඇත. මේ දිනවල වෙළෙදපොළේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල ඉහළ ය. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන් සහ පොල් වගාකරුවන් කිහිප... Read more »

සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ප්‍රථම වරට ශ්‍රී ලංකා පොල් ආශ්‍රිත නිෂ්පාදන සමාගම්

රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත... Read more »

UPLANDS තේ කර්මාන්ත ශාලාවෙන් වාර්තාගත මිලක්

මහනුවර ගම්පොල පිහිටි Uplands තේ කර්මාන්ත ශාලාව PKE1 තේ ශ්‍රේණ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 2,800ක් හිමිකර ගනී. පසුගිය ඔක්තෝබර් 15 සහ 16 යන දිනවල පැවති වෙන්දේසියේදී මධ්‍යම වගා කාණ්ඩයේ BOP ශ්‍රේණියක් සඳහා හිමිවතිබුණේ... Read more »

2024 ජනවාරී – සැප්තැම්බර් තේ අපනයනයේ වර්ධනයක්

2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමුච්චිත තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 182.36ක් වූ අතර, 2023 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 181.49 හා සසඳන විට එය කිලෝග්‍රෑම් මිලියන 0.87ක වර්ධනයක් බව Forbes... Read more »

රබර් වෙන්දේසි මිල ගණන් – 2024.09.24

ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් 2024 සැප්තැම්බර් 24 වැනි දිනට අදාළ රබර් වෙන්දේසි මිල ගණන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම වාර්තාව පහත දැක්වේ. Read more »

රබර් වගාවට රුපියල් 4000ක පොහොර සහනාධාරයක්

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ,  රබර් වගාව සඳහා... Read more »