තේ කර්මාන්තය සුරැකීම හා කම්කරු වැටුප් වැඩිකිරීම

මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික අපනයන භෝගය ලෙස සැලකිය හැක්කේ තේ වගාවයි. මිලියනයකට ආසන්න පිරිසකට ඍජු හා වක්‍ර රැකියා සපයන මෙම කර්මාන්තය රටේ භූමි ප්‍රමාණයෙන් 4% ක් හෙවත් හෙක්ටයාර් 203000 කට ආසන්න භූමි ප්‍රමාණයක... Read more »