රජරට වාරි ශිෂ්ටාචාරයේ හදවත ‘එල්ලංගා’ පද්ධතිය

කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් අතීත ලාංකිකයන් ජලය සමඟ ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ අතර, එනිසාම මනා කළමනාකරණයකින් යුතු වාරි මාර්ග පද්ධතියකට ද හිමිකම් කීවේය. මෙහිදී හඳුනාගත හැකි විශිෂ්ටම මානව නිර්මාණය වන්නේ ‘වැව’ ය.... Read more »

මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 3,000ක් – ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයෙන්

පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීමත් ප්‍රධාන අරමුණක් මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්... Read more »

දේශගුණ විපර්යාස ආර්ථික සංවර්ධනයේ නොවිසඳුණු ගැටලුවක්

අප මේ ගෙවෙන්නේ, රටක ආර්ථික, සමාජීය සහ භෞතික සංවර්ධනයට බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට, දේශගුණ විපර්යාස පත් වෙමින් තිබෙන කාල පරිච්ඡේදයකි. නිසි කලට වැසි ලැබීම යන සංකල්පය බැහැර වී, ඕනෑම මොහොතක... Read more »

සාර්ථක පොල් ඵලදාවක් ගන්නේ මෙහෙමයි

පොල් ගෙඩියේ වටප්‍රමාණය මැන ඒ අනුව මිල නියම කළ කාලයක් ද අපේ මතකයේ ඇත. මේ දිනවල වෙළෙදපොළේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල ඉහළ ය. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන් සහ පොල් වගාකරුවන් කිහිප... Read more »
Ad Widget

උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කරයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව දෙවන මාසයටත් ඍණ... Read more »

වී ගබඩා පද්ධතියේ තොරතුරු පිළිබඳ නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල්කරණයට

සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද... Read more »

රාත්‍රියේ කඩා­වැ­දුණු වන­අලි කෙසෙල් වගා­වන් වන­සති

අම්බ­ල­න්තොට, තාලි­ගල ප්‍රදේ­ශයේ කෙසෙල් වගා බිම්ව­ලට ඉකුත් 28 වැනිදා රාත්‍රියේ කඩා­වැ­දුණු වන­අ­ලින්, කෙසෙල් වගා­වන් විනාශ කර ඇති බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. මදු­නා­ගල රක්ෂිත ප්‍රදේ­ශයේ සිට වලවේ ගඟ හරහා මෙගො­ඩට පැමි­ණෙන වන­අ­ලින්, ජනයා බහුල... Read more »

නිව් ඇන්තනීස් සත්ත්ව ආහාර අංශය ISO 22000:2018 සහතිකය හිමි කර ගනියි

ශ්‍රී ලංකාවේ මාංස නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු වන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම... Read more »

ඌරු ගොවිපළ ලියාපදිංචිය ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර... Read more »

අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ: පනවා ඇති සීමා මොනවා ද ?

අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ව නිෂ්පාදන... Read more »