වඳ වී ගිය පෙයාස් වගාව නුවරඑළියෙන් යළි අරඹයි

වාර්ෂිකව ලක්ෂ ගණනින් ආදායම් උත්පාදනය කළ හැකි නමුත් කලකට පෙර බැක්ටීරියා රෝගයකින් මුළුමනින්ම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වඳ වී ගිය නුවරඑළිය ඇපල් යන අනුවර්තීය නාමයෙන් හඳුන්වනු ලැබූ පෙයාර්ස් වගාව නැවත ආරම්භ කිරීම... Read more »

ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ / NERDC නව නිපැයුමක් මගින් අලි – මිනිස් ගැටුමට විසඳුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා... Read more »

SMEs Guide SL: ආහාර සැකසුම් ව්‍යවසායකත්ව සවිබල ගැන්වීමේ වැදගත්කම සහ අභියෝග මොනවාද ?

දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ ව්‍යුහය හසුරවන... Read more »

TEAM WORK FOOD PRODUCTS (PVT) LTD: මඤ්ඤොක්කාවලට නව වටිනාකමක් ලබා දුන් නව්‍ය කෘෂි ව්‍යවසායකයා

මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන් මිලියන ගණනක්... Read more »
Ad Widget

සූර්යබල වියළන යන්ත්‍ර භාවිතයෙන් පලතුරු සහ එළවළු විජලනය කරමු – සම්පූර්ණ තාක්ෂණික දැනුම මෙන්න !

ආහාර කල් තබා ගැනීමේ දී, ඒවායෙහි අන්තර්ගත තෙතමනය ඉවත් කිරීමට හිරු එළිය භාවිතා කිරීම දුරාතීතයේ සිටම පැවත එන ක්‍රමවේදයකි. ඒ ඔස්සේ ස්වභාවිකවම ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමේ කාලය දිගුකර ගැනීමට අපට හැකි... Read more »

SMEs Guide SL: විජලනය කළ පලතුරු සහ එළවළු ඇසුරුම්කර සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගමු

විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය... Read more »

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , බියර් වැනි මානව පරිභෝජනයට අදාළ වන අනෙකුත් කර්මාන්තයන්ටද යෙදවුම් වශයෙන්... Read more »

SMEs Guide SL: ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම – අවශ්‍යතාව, අභියෝග සහ ගත යුතු පියවර මොනවාද ?

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ ඌනතාවය (lack of agripreneurship1) හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යවසායක, වෙළඳපළ ඉලක්ක කරගත් ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක... Read more »

SMEs Guide SL: මුදල් අමාත්‍යාංශය SMEs ණය සහන පැකේජය එළිදක්වයි

CBSL, SLBA, SME අංශ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පැකේජය සංවර්ධනය කරන ලදී බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරන අතරම බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා හුස්ම ගැනීමේ... Read more »

උපාධියට ලියූ ව්‍යාපෘතියකින් බිහි වූ ‘තරුණ ව්‍යවසායිකාව – හිමාලි සුරවීර

DurianZilla දූරියන් රසයේ සුමිහිරි සන්නාමය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් අතින් වසරකට විවිධ මාතෘකා යටතේ ව්‍යාපෘති දස දහස් ගණනක් ලිය වේ. එහෙත් එම ව්‍යාපෘතිවලින් සිය ජීවිතයට ආලෝකයක් ලබා ගන්නේ කීයෙන් කී දෙනා... Read more »