ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනියම් සේවකයින් 88ක් ස්ථිර සේවයට බඳවා ගනී

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ස්ථිර නොවන සේවකයින් 88 දෙනෙකු බඳවා ගැනීම අද (07) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේදී සිදු විය. මේ... Read more »

‘එල් නිනෝ’ සංසිද්ධිය යනු කුමක්ද සහ එහි හානිකර බලපෑම් සඳහා සූදානම් වන්නේ කෙසේද?

සම්මානිත  මහාචාර්ය අයි. එම්. ධර්මදාස සහ මාධ්‍යවේදී සරෝජ් පතිරණ ‘එල් නිනෝ‘ සංසිද්ධිය යනු කුමක්ද? සාමාන්‍ය වර්ෂයකදී, පහත රූපයේ දැක්වෙන පරිදි නැගෙනහිර සිට බටහිර දෙසට ස්ථාවර සුළං ධාරා ගලා යන අතර, ඒවා ‘වෙළඳ සුළං’... Read more »

සත්ව (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි – විවාදයේ දී ඇමති ලාල් කාන්තගෙන් කරුණු පැහැදිලි කිරිමක්

සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත අද (06)  පාර්ලිමේන්තුවේදී සම්මත විය.  සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා  විසින් 2026.07. 21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට... Read more »

GCF නකල්ස් ව්‍යාපෘතියෙන් ගොවීන්ගේ ගෙවතු වගා වැඩසටහන ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 8.9ක මූල්‍ය සහාය

දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගත් GCF නකල්ස් ව්‍යාපෘතිය, එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ... Read more »
Ad Widget

SMART Irrigation System Project: ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද SMART Irrigation System Project යටතේ, ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්‍රිත වාරිමාර්ග පහසුකම් ලබාදී ඇත. අදාළ... Read more »

වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟ වීම හේතුවෙන් සිදුවූ වගා හානි වලට කඩිනමින් වන්දි

වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟ වීම හේතුවෙන් සිදුවූ වගා හානි වලට කඩිනමින් වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති  පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (06) මාධ්‍ය නිවේදනයක් නිකුත්... Read more »

එල් නිනෝ අවදානම මිලියන 49ක් උග්‍ර ආහාර හිඟයකට ඇද දැමිය හැකි බව ලෝක ආහාර වැඩසටහන පවසයි

බලගතු එල් නිනෝ කාලගුණික සිදුවීමක් හේතුවෙන් ලබන වසර අවසන් වන විට ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කලාප කිහිපයක තවත් මිලියන 49කට ආසන්න ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට ඇද දැමිය හැකි බව ලෝක ආහාර... Read more »

මහියංගණය ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කෙරේ

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ජූලි 30 වන දින මහියංගණය ප්‍රාදේශීය ලේකම්... Read more »

වාරි මහිම – අපේ උරුමය: හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (04) දින ඉඩම් හා... Read more »

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකුට ප්‍රසාද දීමනා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබාදීම ඊයේ (04) විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත... Read more »