වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය අද (02) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය... Read more »
ශ්‍රී ලංකාවේ නවීකරණය නොවුණ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්මාන්තය සැලකිය හැකි බවත් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය. අමාත්‍යවරයා මේ බව... Read more »
විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2026 ජූනි: මැදපෙරදිග යුද්ධයේ බලපෑම හේතුවෙන් මාසික ජංගම ගිණුමේ හිඟයක්
විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන... Read more »
කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය... Read more »
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන... Read more »
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ පොළොන්නරුව ගොවි හමුව පසුගිය දා (ජූලි 30) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා... Read more »
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අගෝස්තු මස 02 වන දින පෙ. ව 06.00 දක්වා වලංගු වන පරිදි අද (01) වන දින පෙ. ව 06.00 නිකුත් කරන... Read more »
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සේවා වැඩසටහනක් පසුගිය ජූලි 16 වැනිදා මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ඉඩම් කොමසාරිස්... Read more »
මහජනතාවට ලබා දෙන්නා වූ සේවාව ඵලදායීව, ගුණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කරලීම වෙනුවෙන් නිලධාරීන් සතු දැනුම, ආකල්ප, කුසලතා යාවත්කාලීන කොට පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යාවශ්‍ය කාර්යයකි. ඒ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ... Read more »

