HARTI රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් සඳහා ආපදා කළමනාකරණ පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වයි

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ (HARTI) අධ්‍යාපන හා පුහුණු අංශය විසින් රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද ආපදා කළමනාකරණ තෙදින පුහුණු වැඩසටහන පසුගිය දා (සැප්තැම්බර්  02 සිට... Read more »

එල් නිනෝ සහ දේශගුණික විපර්යාස දරුණු වෙයි: 2026 අගෝස්තු මාසය ලෝක ඉතිහාසයේ උණුසුම්ම මාසය බවට පත්වෙයි

2026 අගෝස්තු මාසයේදී ලෝකයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5කට වඩා වැඩි වූ බව EU හි කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය අද (10) පැවසීය. එය වාර්තා තැබීම ආරම්භ වූ... Read more »

දේශීය කෘෂි නිෂ්පාදන භාවිත කරමින් පෝෂණය හා ආදායම ඉහළ නැංවීමට SARP වෙතින් වැඩපිළිවෙළක්

දේශීයව නිෂ්පාදනය කරන පෝෂ්‍යදායී කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම තුළින් ගෘහස්ථ පෝෂණය වැඩිදියුණු කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සහ ගොවි පවුල්වල ආදායම් අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගනිමින්, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර... Read more »

දරුණු නියඟයෙන් පීඩාවට පත් උතුරේ කිරි ගොවීන්ට MILCO වෙතින් පානීය ජල සහන

දරුණු නියඟ තත්ත්වය හේතුවෙන් පානීය ජලය සොයා ගැනීමට පවා දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින උතුරු පළාතේ කිරි ගොවි ජනතාවට සහ ඔවුන්ගේ ජීවනෝපායට සෘජුවම දායක වන කිරි ගවයන් සඳහා අවශ්‍ය පානීය ජලය ලබාදීමේ මානුෂීය... Read more »
Ad Widget

එල් නීනෝ සහ වියළි කාලගුණ තත්ත්වයන් හමුවේ පශු සම්පත් හා ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

එල් නීනෝ තත්ත්වය සහ ඒ හේතුවෙන් ඇති විය හැකි වියළි කාලගුණික තත්ත්වයන් මගින් පශු සම්පත් හා කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ඇති විය හැකි බලපෑම් අවම කිරීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහඔය පශු වෛද්‍ය... Read more »

දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතියෙන් කිරිඅමුණ කොළ කුඩා වැව් කුඹුරු යාය ඒකාබද්ධ කිරීම ඇරඹේ

දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරි අමුණු කොළ කුඩා වැව ග්‍රාම වාපි ගොවි සංවිධානයේ අක්කර 40කින් යුක්ත කුඹුරු යාය ඒකාබද්ධ කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. මෙම කටයුතු පසුගිය 02 දින නිවාස... Read more »

නිවැරදි වගා පිළිවෙත් තුළින් එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට අපි සූදානම් වෙමු

ලෝකය පුරාම මේ වන විට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හමුවේ ශ්‍රී ලංකාවේ ද සමහර දිස්ත්‍රික්ක දැඩි වියළි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටියි. මෙම තත්ත්වය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවයක්... Read more »

‘අත්හරින ලද වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ’ ව්‍යාපෘති 22ක් අනුමතයි — ව්‍යාපෘති 16කට රු. මිලියන 215.51ක ප්‍රතිපාදන නිදහස් කරයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන “අත්හරින ලද වැව් ප්‍රතිසංස්කරණය – 2026” වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 13ක් ආවරණය කරමින් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 22ක් අනුමත කර ඇති අතර, ඉන් ව්‍යාපෘති 16ක් සඳහා මේ... Read more »

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07ක ප්‍රා.ලේ කොට්ඨාශ 35ක පුද්ගලයින් 115,586ක් පීඩාවට

දිවයිනේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35කට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (07) දිනය වන විට පවුල් 35,169කට අයත් පුද්ගලයින් 115,586 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ... Read more »

වන අලි – මිනිස් ගැටුමේ සැලකිය යුතු අඩුවක් – වන අලි මරණ 207ක් සහ වන අලි පහර දීමෙන් පුද්ගලයින් 88ක් මරුට

2025 වසරට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු 21 වැනිදා දක්වා වාර්තා වූ දත්තවලට අනුව  වන අලි – මිනිස් ගැටුම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ... Read more »