ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශු වෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික... Read more »
වනඅලින්ටම ගම් පළාත භාර දීලා වෙනත් පළාතකට අපට යෑමට සිදුවී ඇතැයි තඹුත්තේගම කෝන්වැව, දඹුලුපුර, රාජපක්ෂගම ප්‍රදේශවාසීහු පවසති. මෑත භාගයේ ඉහත ගම්වලට රාත්‍රී කාලයේ වනඅලි පැමිණ නිවාසවලට පහරදී ජනතාවගේ කෑමට ගබඩා කර තිබූ... Read more »
පසුගිය දිනවල දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත... Read more »
සත්ව පාලන ව්‍යාපෘති සැලසුම් කිරීම, ප්‍රතිලාභින් තෝරාගැනීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගැයීම රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශය හා උපදෙස් මත සිදුකළ යූතු බව බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්... Read more »
හඳුනා නොගත් වෛරස් රෝගයක් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඌරු ගොවිපළවල සිටි ඌරන් 1000කට අධික සංඛ්‍යාවක් මිය යාම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත් කර ඇත. ගොවීන් පවසන පරිදි ආසාදිත ඌරන් දින දෙකක් ඇතුළත මිය ගිය... Read more »
මෙම අවන්හලට පැමිණෙන කෙනකුට දෙළුම් යුෂ පානය මෙන්ම දෙළුම් පොත්තෙන් හදනා ඖෂධීය තේ පාන, දෙළුම් ජෑම්, දෙළුම් ඉන් හනී, දෙළුම් මල් තේ පාන මෙන්ම දෙළුම්වලින් සාදන රූපලාවණ්‍ය නිෂ්පාදන ද මිල දී ගත... Read more »
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි ප්‍රගති සමාලෝචනයේදී ජනපති පවසයි අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ... Read more »
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන යල අස්වනු පූජාව ඊයේ (15) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විනි. යල කන්නයේ ගොවි ජනයා විසින් නෙලා ගත් වී... Read more »
කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය... Read more »
සම්පත් බැංකුවේ ‘ වැවට ජීවයක්’ තිරසර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේය. ඒ අනුව, මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන... Read more »

