ආහාර කල් තබා ගැනීමේ දී, ඒවායෙහි අන්තර්ගත තෙතමනය ඉවත් කිරීමට හිරු එළිය භාවිතා කිරීම දුරාතීතයේ සිටම පැවත එන ක්‍රමවේදයකි. ඒ ඔස්සේ ස්වභාවිකවම ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමේ කාලය දිගුකර ගැනීමට අපට හැකි... Read more »
විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ ඌනතාවය (lack of agripreneurship1) හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යවසායක, වෙළඳපළ ඉලක්ක කරගත් ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක... Read more »
CBSL, SLBA, SME අංශ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පැකේජය සංවර්ධනය කරන ලදී බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරන අතරම බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා හුස්ම ගැනීමේ... Read more »
DurianZilla දූරියන් රසයේ සුමිහිරි සන්නාමය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් අතින් වසරකට විවිධ මාතෘකා යටතේ ව්‍යාපෘති දස දහස් ගණනක් ලිය වේ. එහෙත් එම ව්‍යාපෘතිවලින් සිය ජීවිතයට ආලෝකයක් ලබා ගන්නේ කීයෙන් කී දෙනා... Read more »
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ජනප්‍රිය පොදු ස්ථාන මෙන්ම සුවිශේෂී ස්ථාන ආසන්නව මාර්ග දෙපස දැකගත හැකි ‘වීදි ආහාර පාන’ /Street Food අලෙවිකරණ ඉතා කුඩා කඩ, පුළුල් ලෙස පැතිරී යන සමාජ ප්‍රපංචයකි. සංචාරක ආකර්ෂණය දිනාගත්... Read more »
රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සඳහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී... Read more »
නිවෙස් පිරිසිදු කිරීම, පානීය ජලය ගෙන ඒම, පිඟන් සේදීම, රෙදි සේදීම, පවුලේ අයට ආහාර සැකසීම, දරුවන් රැකබලා ගැනීම සහ ඇඳුම් මැසීම ආදිය ඔස්සේ කාන්තාවකගේ ගෘහාශ්‍රිත සේවා කටයුතු පුළුල්ව විහිදී තිබේ. ස්වාමි දියණියක්... Read more »
ශ්‍රී ලංකාවේ Lovol Harvesters සඳහා බලයලත් බෙදාහරින්නා වන DIMO විසින් පසුගියදා චීනයේ Lovol මධ්‍යස්ථානයේ පැවති 2025 Weichai Lovol ගෝලීය හවුල්කරුවන්ගේ සමුළුවේදී (Weichai Lovol Global Partners Conference) ඇගයීම් දෙකක් දිනා ගත්තේය. ඩීමෝ Loyal... Read more »
කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන සිටින සුජීව ප්‍රියංකර බාලසූරිය මේ වන විට කාබනික ආහාර ද්‍රව්‍ය වගා කරන ගොවිපොළ ගණනාවකම හිමිකරුවෙකි වස විසෙන් තොර ආහාර වේලක් සපයා ගැනීම යනු වර්තමානය වන විට... Read more »

