Lanka Business TV “Entrepreneur” ව්‍යාපාර සහ ආයෝජන සමුළුව පසුගියදා කුරුණෑගල “The Epitome” හෝටලයේදී ව්‍යවසායකයින් සහ ව්‍යවසායකත්වයට උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ Lanka Business TV නිර්මාතෘ... Read more »
ශ්‍රී ලංකාවේ මිශ්‍ර නොවූ ලෝහ ප්‍රතිචක්‍රීයකරණයෙන් පසු උසස් තත්ත්වයේ නිෂ්පාදන බවට පත්කිරීමේ විශේෂඥතාව සහිත ඇග්‍රොමෙට් ඒෂියා (Agromet Asia) පුද්ගලික සමාගම, ජාතික අපනයන වාණීජ මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද 2024 වාර්ෂික අපනයන සම්මාන... Read more »
රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සදහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී... Read more »
පසුගිය දශක පහක් දහයත් අතර කාලය තුළ බිහි වූ ව්‍යාපාර දෙස බැලීමේ දී ඉන් බහුතරයක්ම ආරම්භකර ඇත්තේ ගෘහාශ්‍රීතව බව තහවුරු වේ. ස්වකීය හැකියාව උනන්දූව හා නිර්මාණශීලීත්වය උපයෝගීකරගෙන ගොඩනගාගත් කුඩා පරිමාණයේ ව්‍යාපාර බහුතරයක්... Read more »
දේශීය ව්‍යවසායිකාවන් ඔප්නැංවීමෙහිලා සිය කැපවීම ඉදිරියට ගෙන යමින්, NDB අරලිය වෙතින් මධ්‍යම පළාත ආවරණය කරමින් ව්‍යවසායිකාවන් සඳහා ඩිජිටල්කරණය සහ අපනයන තුළින් සිය ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පසුගියදා KCC හිදී... Read more »
ඉන්දියාවේ ‘පෑඩ් මෑන්’ කෙනකු ගැන අපි අසා ඇත්තෙමු. ඔහු නමින් අරුණාචලම් මුරුගනන්තම්ය. දිනක් තම බිරිය ඔසප් කාලයේදී අපිරිසුදු රෙදි කැබැල්ලක් භාවිත කරනු දැක ඒ ගැන විමසා ෆාමසියකට යන්නේ ‘සනීපාරක්ෂක තුවායක්’ මිල දී... Read more »
ශ්‍රී ලංකාවේ මාංස නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු වන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම... Read more »
කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සිදුවන ව්‍යාපාර අතර බහුතරයක් කුඩා ව්‍යාපාර බව හඳුනා ගෙන තිබෙනවා. එය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු තත්ත්වයක්. මේ නිසා කුඩා ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මේ සියලු රටවල රජයන් සහ... Read more »
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ... Read more »
ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ “Lankapak 2024” ඇසුරුම්, සැකසුම්, මුද්‍රණ, ප්ලාස්ටික් සහ කඩදාසි ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන... Read more »

