රට පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙළක්

දිවයින පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.විදෙස් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙකු නම් ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී මහතා/මහත්මිය හමුවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.

විගමනික ප්‍රජාව SMART වැඩ්ඩන් කරන මෙම වැඩසටහන පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා 1989 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් හෝ වෙබ් පිටුව www.slbfe.lk  වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *