‘වැවට ජීවයක්’ තිරසර වැඩසටහන – සම්පත් බැංකුව 25 වැනි වාරි ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය අරඹයි

සම්පත් බැංකුවේ ‘ වැවට ජීවයක්’ තිරසර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේය. ඒ අනුව, මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන වැව් ත්‍රිත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිණි.

2001 වසරේ උඩුමත්තල වැව ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ ආරම්භ වූ ‘වැවට ජීවයක් ‘ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ ආර්ථික වපසරිය පරිවර්තනය කිරීමෙහිලා ප්‍රමුඛස්ථානයක් ගත්තේය.

මේ පිළිබඳ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පැවසූයේ, ” වැවට ජීවයක් වැඩසටහන පුරා අපගේ සහායට සිටි ප්‍රජාවට ප්‍රතිලාභ අත් කර දෙමින් සහ පරිසර පද්ධතිය ද යළි පණ ගන්වමින් ස්වයංපෝෂිත ප්‍රජාවක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි… ” යනුවෙනි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *