වගාවට සුදුසු බිත්තර වී ඇත්නම් 1920 අමතා තොරතුරු ලබා දෙන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ගොවි මහතුනි, පවතින අයහපත් කාලගුණික තත්වය නිසා වගා හානි වූ කුඹුරු වල නැවත වගා කිරීම සඳහා ඔබ හෝ ඔබ ප්‍රදේශයේ 2024 යල කන්නයේ නිෂ්පාදිත බිත්තර වී ලෙස භාවිතා කල හැකි මාස 2 1/2 හෝ 3 වයස් කාණ්ඩ වල වී ප්‍රභේද තිබේනම් වහාම 1920 කෘෂි උපදේශන සේවාව අමතා තොරතුරු ලබා දෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

මූලාශ්‍රය –

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *