පරිසර ආරක්ෂණය උදෙසා ආදර්ශමත්ව කටයුතු කළ කන්දසාමි සදානන්දන් ඇගයීමට ලක්වේ

වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්කුලම් ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශයට අයත් වෛරවපුලියන්කුලම් වැව, එහි වැව් බැම්ම ඇතුළු අවට පරිසරය තමන්ගේම පෞද්ගලික උත්සාහයෙන් හා කැපවීමෙන් අඛණ්ඩව නඩත්තු කිරීමට කන්දසාමි සදානන්දන් මහතා කටයුතු කරයි. මීට අමතරව, එම... Read more »

රුපියල් 150,000 වටිනා ආධාර හා තාක්ෂණික දැනුම ලබා දීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සඳහා ගොවීන් තෝරා ගැනීම් ඇරඹේ

එක් කන්නයකට පමණක් අස්වනු අලෙවි කිරීම මගින් ආදායම් ලබන ගොවි පවුල් වසරේ අවස්ථා කිහිපයකදීම ආදායම් ලබාගැනීම සඳහා යොමුකිරීම හා ශ්‍රී ලංකාවට රනිල බෝග හා තෙල් බෝග ආනයනය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක... Read more »
Ad Widget

එල්-නිනෝ ආපදාවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ‘යුනිලීවර් දියවර’ සහාය

එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස් කර ගැනීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ‘යුනිලීවර් දියවර සහාය’ ව්‍යාපෘතිය මගින් පිරිනමනු ලබන ජල ටැංකි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්... Read more »

දිට්වා අහිමි කල වගාව නැවත අරඹන්නට දුම්බර හරිත සවිය ව්‍යාපෘතියේ සහාය

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වාරියපොළ ග්‍රාම නිලධාරි බල ප්‍රදේශයේ සුදු ගග ජල ද්‍රෝණියෙන් පෝෂණය වූ අක්කර 100කට වැඩි කුඹුරු යායක් දිට්වා ස්වාභාවික ව්‍යසනයෙන් සම්පුර්ණයෙන් විනාශ වූ අතර,  මිට වසර 45කට... Read more »

මහ කන්නය කලින් ආරම්භ කළොත් ඉදිරි කන්න දෙකම සාර්ථක කර ගන්න පුළුවන් – මහවැලි අධිකාරිය

මහ කන්නය කලින් සහ ප්‍රමාදයකින් තොරව ආරම්භ කළහොත් ඉදිරි වගා කන්න දෙකම දුෂ්කරතාවයකින් තොරව සාර්ථකව කළමනාකරණය කළ හැකි බව මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය. මහ... Read more »

මහවැලි උපදේශක කාර්‍යංශය මඟින් ජල විද්‍යාත්මක ළිං සමීක්ෂණ පුහුණු වැඩසටහනක්

මහවැලි උපදේශක කාර්‍යංශයේ  ආයතනික සමාජ වගකීම් (CSR) සහ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන GCF Knuckles ව්‍යාපෘතියෙහි ජලවිද්‍යාත්මක ළිං සමීක්ෂණය (Hydrology Well Survey) පසු ගියදා මාතලේ දිස්ත්‍රික්කයේදී ආරම්භ කරන ලදී. Read more »

එල් නිනෝ නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් හට ගත් නියගයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ... Read more »

කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු පිළිබඳ ජංගම සේවයක්

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ආරවුල්, බදු ගැටලු සහ සුනාමි දීමනා පත්‍ර ආශ්‍රිත ගැටලු පිළිබඳ සාකච්ඡා කර විසඳුම් ලබාදීමේ අරමුණින් ජංගම සේවා වැඩසටහනක් 2026 අගෝස්තු මස 13 සහ 14 යන දෙදින... Read more »

ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළට – ගොවිජනතාවට විශේෂ දැනුම් දීමක්

දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා... Read more »

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි ගොවි ජනතාවට සහ පාරිභෝගිකයාට ඉහළ සහනයක්

ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමේ සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 7500ක පරිපූරක අයවැය ඇස්තමේන්තුව අද (21) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව වැඩි... Read more »