ඉදිරි මාස කිහිපය තුළ එල් නිනෝ තත්ත්වය “ඉතා ශක්තිමත්” වනු ඇති බවත්, පෙබරවාරි මාසය දක්වා මෙම කාලගුණ සංසිද්ධිය පවතිනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික ඒජන්සිය අද (03) අනතුරු ඇඟවීය. ලෝක කාලගුණ විද්‍යා... Read more »
නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් ගොවීන්ගේ අස්වැන්න වැඩිදියුණු කිරීම හා ජල කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගත් කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහළ තලාව වැව 420 එස්.ඩී. 01... Read more »
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ඊයේ (2) ‘ලංකා තැඹිලි ගම්මාන / Ceylon King Coconut Village‘ ජාතික වැඩසටහන ආරම්භ කළේය. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ රට තුළ තැඹිලි වගාව පුළුල් කිරීම,... Read more »
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව තාක්ෂණය මුසු කරමින් ඉදිරියට යෑම සඳහා විද්වත් සමාජ කතිකාවතකට සමාජය යොමු කිරීම සඳහා මූලික සාකච්ඡාවක් අද (02) පැවැත්විණි. ISAE 2026 වසරේදී සිදුකරන මෙම නිල දියත් කිරීම රජය, විද්‍යා... Read more »
භූතානයේ පැවති ගෝලීය සමුළුවේදී තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය ලොවට කියයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2026 සැප්තැම්බර් 01 දින භූතානයේ ඩුන්ග්කාර් ඩ්සොංහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව... Read more »
අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එම කාරක... Read more »
වනඅලි දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (01) පස්වරුවේ සිදු විය. “ක්ලීන්... Read more »
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපායට සෘජුවම බලපාන සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ආරම්භ කර ඇත. වර්ෂ 2029 දක්වා ක්‍රියාත්මක... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පළතුරු වගාවේ යෙදෙන ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා... Read more »

