මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික අපනයන භෝගය ලෙස සැලකිය හැක්කේ තේ වගාවයි. මිලියනයකට ආසන්න පිරිසකට ඍජු හා වක්‍ර රැකියා සපයන මෙම කර්මාන්තය රටේ භූමි ප්‍රමාණයෙන් 4% ක් හෙවත් හෙක්ටයාර් 203000 කට ආසන්න භූමි ප්‍රමාණයක... Read more »
මෙහිදී පලතුරු ඉදවීම සඳහා භාවිත වන රසායනික ද්‍රව්‍ය වන්නේ එතෆෝන් (එත්රල් යන වෙළඳ නාමයෙන් වෙෙළඳපොළෙහි ඇති 2 Chloroethylphosphonic Acid නම් දියර රසායනික ද්‍රව්‍යයයි. මෙම එතෆොන් දියරය ජලය සමග මිශ්‍ර කර භෂ්මයක් (කෝස්ටික්... Read more »
ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෞද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක්... Read more »
මිනිස් ප්‍රජාවේ දෛනික අවශ්‍යතාවන් උදෙසා උසස් ගුණාත්මක තත්ත්වයෙන් ආහාර නිෂ්පාදන අඛණ්ඩව සපුරා ගැනීම අභියෝගාත්මක බව නොරහසකි. විශේෂයෙන්ම කාලගුණික විපර්යාස හමුවේ කෘෂි හා වැවිලි කර්මාන්ත දැඩි අර්බුදයකට මුහුණපා තිබීම මෙම තත්ත්වය වඩාත් තීව්‍රකර... Read more »
DevPro Guarantee Limited (මෙම ලිපියේ සඳහන් වන්නේ ‘DevPro යනුවෙනි) යනු ‘සමානාත්මතාවයේ සේවයේ සංවර්ධනය වන ලෝකයක්’ යන දැක්ම ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ලාභ නොලබන ස්වාධීන සංවිධානයකි. Oxfam විසින් DevPro ආරම්භ කරන... Read more »
නවෝත්පාදන යනු සමාජ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙවලමක් වන අතර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී නව නිපැයුම් සහ නව්‍යකරණයන් අත්වැල් බැඳගත යුතුය. නවෝත්පාදනයන් රික්තකයන් තුළ සිදුනොවන අතර එය සිදුවන්නේ නවෝත්පාදකයින් විසින් දැනුම ලබාගෙන... Read more »
වගා කන්න රැස්වීම සහ සුළු වාරිමාර්ග නඩත්තුව කියන්නේ අපේ ගොවි මහතුන්ගේ සහභාගීත්වයෙන් සහ මැදිහත්වීමෙන් සිදුවන අතිෂය වැදගත් කාර්තව්‍යයක් ලෙස සැලකිය හැකියි. එහෙත් අපේ ගොවි මහතුන්ගෙන් වැඩි පිරිසකට මේ ගැන නිසි හා නිවැරදි... Read more »
කිසිම ගොවියක් තමන්ගේ කෙතේ වල් හට ගන්නවාට වගේම වල් නෙළීමටත් කැමති නැහැ. නමුත් ඔහුට වල් පැළෑටි සමඟ නිරන්තර අරගලයක යෙදීමට සිදුවෙනවා. ගොවියට සාර්ථක අස්වැන්නක් නෙළා ගන්න ලැබෙන්නේ වල් පැළෑටි එක්ක කරන මේ... Read more »
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම්... Read more »
ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන, පර්යේෂණ මධ්‍යස්ථාන හතර අතරින් ප්‍රධාන ස්ථානයක් උසුලයි. දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, පළොල්පිටිය, තිහගොඩ, අක්කර 22ක භූමි භාගයක මධ්‍යගතව පිහිටා ඇති... Read more »

