මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වාරියපොළ ග්‍රාම නිලධාරි බල ප්‍රදේශයේ සුදු ගග ජල ද්‍රෝණියෙන් පෝෂණය වූ අක්කර 100කට වැඩි කුඹුරු යායක් දිට්වා ස්වාභාවික ව්‍යසනයෙන් සම්පුර්ණයෙන් විනාශ වූ අතර, මිට වසර 45කට... Read more »
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ආරවුල්, බදු ගැටලු සහ සුනාමි දීමනා පත්‍ර ආශ්‍රිත ගැටලු පිළිබඳ සාකච්ඡා කර විසඳුම් ලබාදීමේ අරමුණින් ජංගම සේවා වැඩසටහනක් 2026 අගෝස්තු මස 13 සහ 14 යන දෙදින... Read more »
ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමේ සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 7500ක පරිපූරක අයවැය ඇස්තමේන්තුව අද (21) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව වැඩි... Read more »
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට අරමුදල් ලබා ගැනීම සඳහා රජයට අවශ්‍ය රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ දී (21) සම්මත විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්... Read more »
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක... Read more »
නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනය මේ බව සඳහන් වේ.... Read more »
මෙවර යල කන්නයේදී මහවැලි ‘සී’ කලාපයේ වී ගොවීන් විසින් වාර්තාගත කීරි සම්බා වී අස්වැන්නක් නෙළා ගැනීමට සමත්ව ඇති බව සිදුකරන ලද විශේෂ සමීක්‍ෂණයකින් හෙළි වී ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය... Read more »
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යල කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් මේ වන විට රුපියල් 14,259,424,849.80ක මුදලක් ගොවි ජනතාව වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා... Read more »
ගෙවතු වගා ක්ෂේත්‍ර දිනය අද (13) ගනෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ විය. උත්සවය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.... Read more »
වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “දුම්බර හරිත සවිය” ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ගෙවතු වගා වැඩසටහනට සාර්ථක දායකත්වයක් ලබාදුන් ගොවි ජනතාව දිරිමත් කිරීම සහ ඔවුන්ගේ කැපවීම... Read more »

