දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගත් GCF නකල්ස් ව්‍යාපෘතිය, එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ... Read more »
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම එහි උපරිම ජල මට්ටම් කරා ළඟා වීම හේතුවෙන් අද (09)දින පස්වරු 7.00 පැයට වාන් දොරටු සුළු වශයෙන් විවෘත කිරීමට කටයුතු කරන අතර එමඟින් තප්පරයට ඝන මීටර... Read more »
වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ වසර ගණනාවක් පුරා පවතින ගැටලු වලට විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාව සාර්ථකයි
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සකස් කිරීම සහ වසර ගණනාවක් පුරා වී මිල දී ගැනීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු සඳහා සාර්ථක විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්... Read more »
ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් වෙනුවෙන් පනවා ඇති බද්ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඒ හරහා දේශීය ගොවියා තුළ විශ්වාස වර්ධනය කරමින් දේශීය අල සහ ලොකු ලූණු නිෂ්පාදනය ඉහළ දැමීමට අපේක්ෂා කරන බවත්... Read more »
ශ්‍රී ලංකාවේ නැවුම් පලතුරු සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ ප්‍රවේශය හා අපනයන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (03)කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාතාංශයේදී පැවැත්විණි. ඕස්ට්‍රේලියාව තුළ නැවුම් නිර්වර්තන... Read more »
දකුණු කොරියානු ජනරජයේ ග්‍රාමීය සංවර්ධන පරිපාලන අධිකාරිය (RDA) සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරනු ලබන කොරියානු ජාත්‍යන්තර කෘෂිකාර්මික ව්‍යාපෘතියට (KOPIA – Korea Program on International Agriculture වසර 15ක් පිරීම නිමිත්තෙන්... Read more »
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ මැදිහත්වීමෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා කිරි ගොවීන් සඳහා වන ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනේ දෙවන අදියර... Read more »
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කිරීම... Read more »
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය අතරතුරදී මෙරට වත්මන් රජය සමඟ සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කිරි ගොවියන් සඳහා ධාරිතා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය හා... Read more »
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද SMART Irrigation System Project යටතේ, ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්‍රිත වාරිමාර්ග පහසුකම් ලබාදී ඇත. අදාළ... Read more »

